මේ මාසයේ මුල් දින 21 තුළ සංචාරකයින් 90,000ක් මෙරටට

මේ මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා තිබේ.

එය සටහන් වන්නේ 91,785ක් ලෙසයි.

ඉන් වැඩිම පිරිසක් වන 31,635ක ප්‍රමාණයක් මෙරටට පැමින ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් ය.

එක්සත් රාජධානියෙන් සංචාරකයින් 6195 දෙනෙකුද , චීනයෙන් සංචාරකයින් 6043 දෙනෙකු සහ ජර්මනියෙන් සංචාරකයින් 5526 දෙනෙකු මේ මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණ තිබේ.

What's your reaction?

Related Posts

1 of 780

Leave A Reply

Your email address will not be published. Required fields are marked *