මෛත්‍රීත් අද CIDයට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

ජනාධිපති අරමුදලෙන් දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,082

Leave A Reply

Your email address will not be published. Required fields are marked *