මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවකට වෙඩික්කරුවන් පිරිසක් කඩාවැදී එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාවද 140 ක් පමණ වන බවයි නවතම විදෙස් වාර්තාවල දැක්වුණේ.

රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවකට වෙඩික්කරුවන් පිරිසක් කඩාවැදී එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාවද 145 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

සැකකරුවන් 11 දෙනෙකු රුසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 4 දෙනෙකු ඍජුවම ප්‍රහාරයට සම්බන්ධ බව සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *