බෑගයේ බර අඩුවන හැටි ඇමති සුසිල් කියයි

පාසල් පෙළ පොත් කොටස් 3කට වෙන් කර ඉගැන්වීම හරහා පොත් බෑගයේ බර 3න් 2කින් අඩුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේදී ඌව පළාතේ පාසල්වල විදුහල්පතිවරුන් අමතමින්.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවයා කියා සිටියේ දෙමාපියන් පෞද්ගලික පන්ති සඳහා වැඩි මුදලක් වියදම් කරන බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන එන අතර එවිට පෞද්ගලික පන්ති සදහා සහභාගිවීම අඩුවනු ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,256

Leave A Reply

Your email address will not be published. Required fields are marked *