පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබෙනවා.
නාමල් රාජපක්ෂ මහතා මෙලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුව ඇත්තේ, ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුවට සහභාගී වෙමින් සිටියදීය.
ඊයේ (08) “භාරතයේ පිබිදීම” සමුළුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහිදී දේශනයක් ද සිදු කළා. සමුළුව අමතමින් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වූයේ දේශපාලන හේතූන් මත සංවර්ධන ව්‍යාපෘති කල්යෑම බවයි.
උදාහරණයක් ලෙස, 2015 දී සාම්පූර් බලාගාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණත්, එය කල්යෑම නිසා බලශක්ති අර්බුදයක් ඇති වූ බව ඔහු පෙන්වා දුන්නා.