යළිත් වැසි

අද දින සිට වර්ෂාපතනය ලැබීමේ වැඩිවීම අති බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටින අතර විශේෂයෙන්ම නැගෙනහිර උතුරු මැද හා උතුරු පළාත, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලටද වැඩි තීව්‍රතාවයකින් වැසි ලැබීමට ඉඩ ඇති බවත් ඉදිරි දින කිහිපයම වැඩි වර්ෂාපතනයක් ලැබීමේ ඉඩක් ඇති බවත් දන්වා ඇත.මේ පිළිබඳව සියළු දෙනාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *