ලාංකීය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදය මාධ්‍ය හමුවූ ටවුන් හොල්.
1.
ටානියා එස් අබේසුන්දර
සභාපති
සිංහල, ඉංග්‍රීසි කට්
ජනාධිපතිවරයා විදුලිබිල අඩු කරලා අපිට සහන දෙන්න මෙ දරන ව්‍යායාමට අපි ස්තුති වන්ත වෙනවා
හැම ක්ෂේත්‍රයක්ම රැකෙන්න ඕනා
ඉස්සරහට යන්න වැඩිපෙළිවෙලක් ඕන
අපි රජයෙන් බලාපොරොත්තු උනාට මේ වෙලාවේ ලොකු දෙයක් ඔබතුමාට කරන්න බෑ කියලා අපි දන්නවා අපේ ප්‍රතිපත්ති එදා ඉඳලා ඉල්ලන්නේ හැම ව්‍යපාරිකයාම සුරැකෙන්න ඕනේ නිසයි
විදුලි බිල වගේම ටැක්ස්, බැංකු පද්ධතියෙන්ම සහනයක් ලැබෙනවා නම් මේ ක්ෂේත්‍රය රැකෙන්න පිටුවහලක් වෙනවා
අපේ මුදල් ආයෝජනය කරලා තමයි අපි මෙතන ඉන්නේ අපි බැංකුවකින් ණයක් අරන් තිබෙනවා මිනිස්සුන්ගේ පඩි ගෙවන්න ඕනේ
අපි මේ කරන්නේ රටට වැඩදායි දෙයක් රටට බරක් නොවී
ඉන්ඩ්‍රාස්ටියල් එක රැගෙන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ
රජය අපහසුතාවයකට පත් කරන්නේ කවුද කියල ඹබලා දන්නවා රජය හදන්න හදන නිලධාරීන්ට උදව් කරන්න ඕනා රජය අපහසුතාවයකට පත් කරන පුද්ගලයන්ව බලන්න ඕන
ඔවුන්ට දැඩි නීති රීති අරගෙන වැඩ කරන්න ඕනා
දෙසැම්බර්
අප්‍රේල් කියන්නේ බිස්නස් වැඩියෙන් වන කාලයක් ඔබතුමන්ලා ඒ ගැන බැලිය යුතුයි
මුදල් හුවමාරු වන කාලයයි
ඔබතුමන්ලා අපෙන් උපදෙස් ගන්න වසර 25 කට වැඩි අත්දැකිම් තියන අය ඉන්නවා
කකුල්ලෙන් අදින්නේ කවුද කියලා අපි දන්නවා
එක බලන්න
ඉදිරියට යන වැඩපිළිවෙලක් හදන්නේ කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා
ඔබතුමාට වැඩිපිල්ලක් තියෙනවා කියලා අපි දන්නවා ඔබතුමන්ලාට උපදෙස් අපි දෙන්නම් ඉදිරියට කොහොමද යන්නේ කියලා අපි කියන්නම්
ඔබතුමන්ලාගේ අවශ්‍යතාවයට අපෙන් අදහස් ගත්තොත් ඉදිරියට යන්න පුළුවන් කියලා මං ඉල්ලනවා
හමුදාවෙන් හරි දාලා මෙවා කරවන්න.
බැංකු පද්ධතියත් එහෙමයි
රජයට හැකියාව තියනවා
අයවැය එනවා අපේ අවශ්‍යතාවයන් නාධිපතිතුමාගෙන් අපි ඉල්ලුවේ දීර්ඝකාලීන ප්‍රතිපත්තියක්
දේශිය කර්මාන්තය ඉදිරියට යන්න ඕන
අනවශ්‍ය දේවල් එම්පෝටඩ් කිරීම නැවත යුතුයි
හරි චක්ක්‍රලේඛන බැංකුවට යන්න ඕනේ ලියුම් යවලා වැඩක් නෑ
බැංකු ලාභ ලබලා හොඳ තැනක බැංකු තියෙනවා
ව්‍යාපාරිකයන්ට කියලා තිබෙනවා මාර්තු 31 දාට පෙර බැංකු වලට ගිහිල්ලා එයඅවශ්‍ය සහන කතා කරගන්න කියලා
2
ලක්මාල් පෙරේරා
උප සභාපති
අනුර කුමාර ජනාධිපතිවරයා සමඟ ඔහු බලයට එන්න පෙර අපි සාකච්ඡා කළා
අපේ ප්‍රශ්න සමඟ අපි ට බැංකු වලට දැනුම් දීලා තිබෙනවා
ලියුම් ගැහුවට වැඩක් නෑ රාජ්‍ය නිලධාරීන් හරියට වැඩ කරන්නේ නැත්නම් රාජ්‍ය නිලධාරීන්ගේ හරියට වැඩ ගැනීම රජයේ වගකීම ක් අපි බැංකුවලට ගියාම අපිට මෙහෙම කරන්න බෑ. දුන්නා උපදෙස් මත කරන්න බෑ කියලා බැංකුවේ නම් හොඳට වැඩ කරනවා
ලංකා බැංකුවේ නම් අවශ්‍ය
අයින් කරන්න පුළුවන් දඩ මුදල් අයින් කරලා හැම බැංකුවේම මේක කරන්න පුළුවන්
ජනාධිපතිතුමා කියනවා දැවෙන ප්‍රශ්නයක් තියෙනවා ව්‍යාපාරික ආර්ථිකයක් තමයි ලංකාවට හරියන්නේ කියලා. ඒකෙන් තමයි වැඩ කරන්න පුළුවන් කියලා හදන්නේ නැතුව කොහොමද කරන්නේ හරියට වැඩ කරන්නේ නෑ
මිනිස්සු ව්‍යාපාරවලට වහන අරගෙන තිබෙනවා
කරන හරිම වැරදි පොලිය වැඩි කරනවා වර්ෂිකව සියයට 79 ට වැඩියි
කළු කඩේ වගේ බැංකු
උඩින් ගහන්නෙ නැතුව පැහැදිලි පත්‍රිකාවක් එවන්න
ජනාධිපතිතුමාටත් කැමති රට ගොඩ ගන්න අපිත් කැමතියි අපි උද්ඝෝෂණ අරගෙන පැනලා අරගෙන වැඩ කරන්නේ නෑ අපිත් කාරුණිකව ඉල්ලන්නේ හුස්ම ගන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා. විදුලි සහනයක් දුන්නා වගේ මේ ෙ
3
ජාමාල්ඩින් මොහොමඩ් ජාවුෆර්
දෙමල කට් ඇත
අපිට සමහර ප්‍රශ්න තියෙනවා ප්‍රමිතිය ගන්න
කස්ටම් එකෙන් මේ දවස් වල හරියට වැඩේ වෙන්නේ නෑ. දවස් තුන හතරක් ඉඳලා පෝලිමේ ඉඳලා එළියට එන්නේ. අපි එතකොට විශාල වියදමක් දරන්න වෙනවා
ප්‍රමාද වීමෙන් වියදම වැඩි වෙනවා. භාණ්ඩවල මිල වැඩිවෙනවා. ඒක බලපාන්නේ අපේ අහිංසක මිනිස්සුන්ට මේවා හරියට තේරුම් අරගෙන කොයි කොයි දේ වැරදි තේරුම් ඩිල එකක් තියෙනවා කස්ටම් එකේ ලොකු ඉලෙක් තියෙනවා. ගාමන්ඩිපාට්මන්ට් එකේ ලොකු ඩිල එකක් තියෙනවා වල තියෙන අඩුපාඩු හදාගත්ත නං අපිට ඉදිරියට යන්නත් පුළුවන්
ආණ්ඩුව විතරක් නෙමේ ප්‍රයිවට් සෙක්ටර් එකෙන් දැනුම ඇති අයගෙන් පිරිස් අරගෙන ඉදිරි අනාගතයට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා අපි හිතනවා
4.
5.
ජානකි අමරසිංහ
ව්‍යාපාරිකයන්ට තියෙන හැමතිස්සෙම ප්‍රශ්න ප්‍රශ්න ඒවා විසඳගන්නේ කොහොමද කියලා බලනවා රජය සමඟ
ලාල්කාන්ත කාන්ත
හොඳ දෙයක් කරා ඉන්දියාවෙන් සම්භාණ්ඩවලට දේවල් ගෙනාවා
අපි වසර ගානක් ප්‍රශ්නවලින් තැම්බිලා ඉන්නේ
6.
ඉර්ෂාඩ් හක්
ප්‍රේමදාස මහතාගේ කාලයේ කරගන්න බැරි නිසා වෙන ඒකට දීලා කෙරෙව්වා ඒ වගේ කරන්න ඕනා
කස්ටම් එක හිතන්නේ ඒගොල්ලන්ගේ බූදලේ කියලා වගේ
පොලිසිය වගේ
මෙවා හැම එකම එක තැනකට ගේන්න ඕනේ
සේවයේ
වේගය වැඩි කරන්න ඕනේ
මේ ආණ්ඩුවෙන් කරන්න බැරි නම් වෙන කිසිම ආණ්ඩුවකට කරගන්න බෑ
මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මොන නිති දාලා හරි හමුදාවට දීල හරි මේක කළ යුතුයි. මේක තමයි මනුස්සයෙක්ගෙ හදවත රටක හදවත
ජනාධිපතිතුමා මේකට ටාකට් කරන්න ඕනේ මේක හරි ගියොත් ඔක්කොම හරි යනවා
7.
ෆෙරෝස් අන්වර්
චීනයෙන් නොමිලය පාසල් නිලය ඇඳුම් ලබා දුන්නා
චිනයේන් මෙහෙම නොමිලේ දෙනකොට ලංකාවේ කර්මාන්ත දුවන්නේ කොහොමද
නුල් විතරක් අරගෙන ච්නයෙන් ගග
එතකොට අපේ කර්මාන්තශාලාවලටත් වැඩ තියෙනවා