යුද හමුදා කැබ්රථ අනතුරකින් සෙබළෙක් මරුට

මාන්කුලම් වසන්තනගර් හන්දියේදී ගමන් ගත් හමුදා ට්‍රක් රථයක් ලොරි රථයක ගැටීමෙන් යුද හමුදා සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂය‍යට පත්වුණේ අවුරුදු 39ක් වන හමුදා සැරයන්වරයෙක්.

තවත් සොල්දාදුවන් 9 දෙනෙකුට තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,191

Leave A Reply

Your email address will not be published. Required fields are marked *