රජයත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයත් මැදිහත් ව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීමට අදාළ සියලු විධි විධාන යොදනවා.
-කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් –
අද 10 වන පාර්ලිමේතුවේ කාන්තා සංසඳයේ පළමු මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව ප්‍රකාශ කළා.