ලොහාන් රිය අනතුරකට අත්අඩංගුවට

ලොහාන් රත්වත්තේ ිටපු අමාත්‍යවරයා අද සවස කොල්ලූපිටියේ සිදු කළ රිය අනතුරකට සම්බන්ධව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඔහු එම අවස්ථාවේ බීමත්ව සිටි බව  පොලිසිය පවසනවා

What's your reaction?

Related Posts

1 of 1,302

Leave A Reply

Your email address will not be published. Required fields are marked *