රට බංකොලොත් නෑ දැන් ණය ගන්න පුළුවන් සමහි ජන බලවේගය මාධ්‍ය හමුව පිටකෝට්ට ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුන අතර එහිදී අදහස් දක්වමින් පා.ම. හර්ෂ ද සිල්වා මහතා ලoකාවේ ණය ශේණි ගත කිරීම ඉහල දැමීම සුභදායි කාරණයක් තව ආර්තිකය ශක්තිමත් වීම තුල ණය ශේණිගතකිරීම තව දුරටත් යහපත් තත්වයක ට පත් විය හැකි බවද රට බoකොලොත් නැති බවද ගොවියන්ට වන්දි ලබාදීම ගැන ක්‍රියා කලයුතු බවද හාල් ප්‍රශ්ණය ගැනද ඒ සදහා වැඩ පිළිවෙලක් අවශ්‍ය බවද වoචා දූෂණ ගැනද ප්‍රකාශ කලා