රණවිරුවන් සනස බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණයක

sdb විතින් ණය ලබා ගත් අය මේ වන විට කබලෙන් ලිපට වැටී ඇති බව පවසමින් උද්ඝෝෂණයක් අද නාරාහේන්පිට සනස බැංකු ඉදිරි පිටදී ආබාධිත රණවිරුවන් පිරිසක් සහ බැංකුව නිසා අසාධාරණයට පත් වූ පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා

අනතුරුව බෙංගමුවේ නාලක හිමියන් එම ස්ථානයට පැමිණියා තුරුව එම පිරිස සමඟ සාකච්ඡා කර බැංකුවේ නිලධාරීන් මග ඉන්න ඔවුන්ට සාකච්ඡාවක් ලබා දුන්නා ඔවුන් කියා සිටින්නේ ඔවුන් ගත් ණය මුදල සඳහා වැඩී පොලි අනුපාතයක් බැංකු විසින් යොමු කර ඇති බවයි

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *