රනිල්ගේ උපන්දිනේට චීන තානාපති දුන් රාත්‍රී භෝජන සංග්‍රහය!

හෙටට (24) යෙදෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපන්දිනය නිමිත්තෙන් මෙරට චීන තානාපති කි ෂෙන්හො විසින් හිටපු ජනාධිපතිවරයාට විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා.

චීන තානාපතිවරයා විසින් ඊයේ (22) රාත්‍රියේ මෙම විශේෂ භෝජන සංග්‍රහය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පිරිනමා ඇති අතර, එම අවස්ථාව සඳහා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද එක්ව සිටියා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට දිනයේ සිය 76 වන ජන්ම දිනය සමරනු ලබනවා.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *