රවීණ රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය, අත්අඩංගුවට ගෙන තිබේ.

රවීණ රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය, අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, විවෘත වරෙන්තු 7 කට අදාළව ඇය අත්අඩංගුවට ගත් බවයි.

කොළඹ, මාතර, තංගල්ල ඇතුලු අධිකරණ කිහිපයකින් එලෙස ඇයට වරෙන්තු නිකුත් කර ඇතැයි, පොලීසිය පැවසුවේ ය.

සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය, අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 725

Leave A Reply

Your email address will not be published. Required fields are marked *