රවී කරැණානායක මාධ්‍යහමුව.” සුලු පිරිසක් සතුටු කරන්න ගිහින් රැපියල බාල්දු කරන්න එපා”

2025.1.16

රවී කරුණානායක මාධ්‍ය හමුව

මා හිතන විදිහට රටෙි ප්‍රස්න ගනනාවක් තියනව.ඒව ප්‍රයෝගිකව කරන එක තමයි අපි හිතන්න ඔනි. රැපියල බාල්දු වෙන්න ගත්තම නැවත ඒක තර කරන්න බදු වැඩි කරන්න ගත්තම කෝටි 30 ක් රජයේ වියදමට වැඩි වෙනව ආර්ථිකය ගෙනියන්න අවෂ්‍ය වන්​ේන මුල්‍ය ප්‍රතිපත්ති අනුව.කාර් ගෙනඒම සමිබන්දව ගේන්න ඔනි රැපියල බාල්දු නොවන ක්‍රියාවලියක් .

ආයෝජකයන් දිරි ගැන්වීම අත්‍යවශ්‍ය කාර්ය බාරයක් මෙි වෙලාවේ ඒක තමයි කරන්න ඔනි .ඉන්දියාව සමගි අපි වෙලදාමි කරන්න අවෂ්‍යයි චිනය.ඇමරිකාව .යුරෝපය .ජපානය.මෙි රටවල් 5 එකට ගෙනියන එක තමයි විදේශ ප්‍රතිපත්තිය ලෙස කරනනන ඔනි.
ජෙි.ආර් කරපු විවෘර්ත ආර්ථිකය ඉදිරියට ගෙන යාමක් තමයි කරන්න ඔනි අපිට විෂ්වාසයක් තියනව අපි ගෙනියන වැඩ පිළිවෙල සාර්තකයි කියල.

කාර් ගේන එකට බාදාවක් ද ඔබ කරන්නේ ? නැ එදා කිවුවම ලක්ෂ 12 කාර් එකක් හමිබ වෙනව කිවුව ඒක තමයි ඉස්සරහට ගියේ .ආනයන කරන තරමය අපනයනය තියෙන්න ඔනි නැත්තං රැපියල දෙදරනව.

ජනාදිපති තුමා චීනයේ සංචාරයක යෙදෙනව ඒගැන මොනාද හිතන්නේ ?
අපි රටවල් සමග කටයුතු කරන්න ඔනි ලංකාව ලෝකය සමග එකතු කිරීම අවෂ්‍යයි.

පලාත්පාලන මැතිවරනය සජබෙයි UNP එකතු වෙයිද.
ඒක අවෂ්‍යයි හැම දෙනාම විෂ්වාසයක් ඇති වෙන විදිහට එකතු වෙන්න ඔනි .මෙික නිවරදි කරන්න අවෂ්‍යයි.එක්සත් ජාතික පක්ෂය ඒකරාෂි වෙන්න ඔනි මෙික ගෞරවයෙන් කල යුතු දෙයක්.

අතුකෝරාල කියන්නේ අලිය නැගිට්ටවන්න ඔනිකියල ඔබත් ඒ මතේද .?මෙික හැම පක්ෂය ත් සමගම එකතු වෙලා නැගිටින්න ඔනි .හැමදේනාම එකතු වෙන එක තමයි ජයග්‍රහණයේ සංකේතය.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *