රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය සම්බන්ධයෙන් දැනුම්දීමක්

2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප වැඩි කිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට පවතින රුපියල් දෙලක්ෂ පනස්දහසේ සිට රුපියල් ලක්ෂ හතරක් දක්වා ඉහළ දමා තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් ඊයේ (09) නිකුත් කරනු ලැබීය

What's your reaction?

Related Posts

1 of 767

Leave A Reply

Your email address will not be published. Required fields are marked *