
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ජනතාව වෙත මෙය නිවේදනය කර ඇත.
එම නිවේදනය පහත දැක් වේ.


Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.