ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ තාවකාලිකව වැසේ…

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි විදුලි උපපොළක ඇති වූ ගින්නක් හේතුවෙන් එලෙස ගුවන්තොටුපොළ මෙහෙයුම් නවතා ඇති බවයි.

එරට බලදාරීන් පැවසුවේ අද දවස පුරා ගුවන් තොටුපොළ වසා තබා තැබීමට පියවර ගත් බවයි.

What's your reaction?

Related Posts

1 of 1,087

Leave A Reply

Your email address will not be published. Required fields are marked *