ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පෙර දිනයේ ඩොලර් 90 ආසන්නයේ පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 1. 70 ඉක්මවූ අගයකින් ඉහළ ගිය අතර ඩොලර් 91 ඉක්මවූ අගයකයි එය සටහන් වූයේ.

එය අප්‍රේල් 5 වනදායීන් පසු ලෝක බොරතෙල් මිලේ වාර්තා වූ ඉහළම අගයයි.

ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල ඩොලර් 85. 66 ක් ලෙස දැක්වුණා

What's your reaction?

Related Posts

1 of 919

Leave A Reply

Your email address will not be published. Required fields are marked *