පරණ අවුරුදුදා දුම්රිය සුපුරුදු පරිදි පිලී පනී..

මරදාන දුම්රිය ස්ථානයෙන් උදෑසන 05.45 ට දකුණු කළුතර බලා ධාවනය වන දුම්රිය අද දින දකුණු කළුතර දුම්රිය ස්ථානය වෙත් ඇතුළත් කිරීමේදී 07.20 ට පමණ පිලි පැනීමකට ලක්විය.

එම දුම්රියේ මැදිරි 03 ක් මෙසේ පිලී පැනිමකට ලක්ව ඇත. මේ හේතුවෙන් අද දින සිංහල හිංදු අළුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යාමට පැමිණි ජනතාව අපහාසුතාවයට පත් ඇත.

තවමත් එහි පිලි ගත කිරීමේ කටයුතු ආරම්භ කොට නොමැත

What's your reaction?

Related Posts

1 of 1,178

Leave A Reply

Your email address will not be published. Required fields are marked *