ලෝක සෞඛ්‍ය දිනය අද

” සෞඛ්‍ය සම්පන්න ආරම්භයක් , බලාපොරොත්තු සහගත අනාගතයක් ” යන්න තේමාව කර ගනිමින් ලෝක සෞඛ්‍ය දිනය අදට දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ද අදට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයට සමගාමිව වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති අතර, සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් සඳහා පුද්ගලයින් මෙහෙයවීම මෙහි අරමුණ වී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 684

Leave A Reply

Your email address will not be published. Required fields are marked *