වතුකරයේ ජනතාවගේගැටලු විසඳන්න අගමැතිතුමිය අපිට හොඳ පිළිතුරක් දුන්නා..

වතුකරේ ජනතා හඬ සංවිධානdයය පවසනවා..

වතුකරයේ ජනතාවගේ ගැටලු වලට විසඳුම් දෙන්න මෙම රජය දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවයි ඔවුන් පවසන්නේ..

වතුකරේ ජනතා හඬ සංවිධානය අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැතිතුමිය හමුවී තිබෙනවා..
එම සාකච්ඡා ඉතා සාර්ථක වූ බවයි වතුකරයේ ජනතා හඬ පවසන්නේ
………………………………….
අධ්‍යාපනය ,නිවාස,ඉඩම් ගැටලු පිළිබඳ අගමැතිතුමිය සමඟ සාකච්ඡා කළ බවත් තම ගැටලු වලට අගමැතිතුමියගේ අවධානය යොමු වූ බවත් විසඳුම් ලබා දෙන බවට තමන්ට විශ්වාස බවත් ඔවුන් පවසනවා…

පසුගිය ආණ්ඩු වලට සහ බලධාරීන්ට තම ගැටලු ඉදිරිපත් කරත් අගමැතිවරයෙක් හමුවී කතා කිරීමට ලැබුණු පළමු අවස්ථාව මෙය බව ඔවුන් සඳහන් කලා..
…………………………………….

ඇන්ටනී ජේසුදාසන්න.
විධායක අධ්‍යක්ෂ
වතුකරේ ජනතා හඬඬ සංවිධානය..

මලේ ගම් ජනතාව හෙවත් වතුකරයේ ජනතාව සඳහා පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අද අග්‍රාමාත්‍ය තුමිය මුණගැහි සාකච්ඡා කර තිබෙනවා..

එම ප්‍රධාන ගැටළු ලෙස ඔවුන් සඳහන් කර තිබෙන්නේ අධ්‍යාපනය නිවාස සහ ඉඩම් ගැටලු

එම ජනතාව අගමැතිතුමිය සමග කළ සාකච්ඡාව සාර්ථක වූ බවත් එහිදී සාධනීය පිළිතුරක් එතුමියගෙන් ලැබුණු බවත් ඔවුන් පවසනවා..

පසුගිය රජයවල්වලට සහ බලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දුන්නත් කිසිදු පිළිතුරක් නොලැබූ අතර අගමැතිතුමියගෙන් ඊට හොඳ පිළිතුරක් ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාසයේ පළකළා..

මාස තුනක් වැනි කෙටි කාලයක් නිසා රජය ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දෙන බවට අගමැතිතුමියගේ කතාවෙන් පැහැදිලි වූ බවත් ඔවුන් පෙන්වා දුන්නා..

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *