මඩකලපුවේ හෘද රෝග
වෙනුවෙන් රෝහල් ව්‍යාපෘතිය උදෙසා one world සහ වන් ෆැමිලි ලෙස ඉන්දියාවේ බැංගලෝරීදී විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා..
වන් වර්ඩ් ලෙස ඉන්දියානු ක්‍රිකට්ට් කණ්ඩායමකුත්..වන් ෆැමිලි ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමකුත් මෙම තරගයට සහභාගි වීමට නියමිතයි..
ඉන් ලැබෙන මෙම ආධාර මුදල් දරුවන්ගේ සෞඛ්‍යට යෙදවීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවේ කියාා සිටියේ..
මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතා..
දරුවන් ඉලක්ක කරගෙන තමයි මේ වැඩසටහන කරන්නේ..
කාරණා තුනක් වෙනුවෙන් අධ්‍යාපනය ,සෞඛ්‍ය මුල් කරගෙන,
සීමා නැතිව මේ උදව් කරන්න තමයි බලාපොරොත්තුව..මේ මෙහෙයුමෙන් සිදු කරන්නේ.
one world one family කියල තමයි මේ ව්‍යාපෘතිය කරන්නේ..
පෙබරවාරි අටවෙනිදා බැංගලෝර පැවැත්වෙනවා.
ලංකාවෙන් ක්‍රීඩකයින් 14 දෙනෙක් සහභාග වෙනවා.
අනූ හයේ කණ්ඩායමෙනුත් කිහිප දෙනෙක් සහභාගී වෙනව ..