වර්ෂාවෙන් කොළඹ පාරවල් යටවෙයි

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ වීදි රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් පවතින බවයි පොලිසිය පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *