අනතුරක් හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ දී රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.

ඒ, බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැටී සිදු වූ අනතුරක් හේතුවෙන්.

මාතර දෙසට වාහන ධාවනය සඳහා එක් මංතීරුවක් පමණක් භාවිතා කරන බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

1 of 949

Leave A Reply

Your email address will not be published. Required fields are marked *