අද පැවති මොරටුව සීමා සහිත විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් වසර තිහකට පසුව ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගයට හැකියාව ලැබී තිබෙනවා. එහිදී ජාතික ජන බලවේගය චන්ද හතළිස් හයක් සහ සමගි ජන බලවේගය ඡන්ද පනස් එකක් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පැවති රහස් ඡන්දයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් සමගි ජන බලවේගය මොරටුව සීමා සහිත විවිධ සේව සමුපකාර සමිතිය ජයග්‍රහණය කර තිබෙනවා
