වැලිකඩ පොලිස් භාරයේ සිටි සැකකරු⁣වෙකු මියයාමේ සිද්ධියට වැලිකඩ පොලිස් ස්ථානාධිපති ධුරයෙන් ඉවත් කිරීමට වැඩබලන පොලිස්පති⁣ගෙන් නිර්දේශ

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට වැඩබලන පොලිස්පති⁣ගෙන් නිර්දේශ කර තිබේ.

ඒ , වැලිකඩ පොලිස් භාරයේ සිටි සැකකරු⁣වෙකු මියයාමේ සිද්ධියට අදාළව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් වෙනුවෙන් ය

මේ අතර , රාජකාරි පැහැර හැරි බව කියන සැරයන්ව⁣රයෙකු සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.  

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *