වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකුට වසර 03ක සිර දඬුවමක්

හෙරොයින් ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීමේ චෝදනා දෙකට වරදකරු වූ ආධුනික බන්ධනාගාර නියාමකවරයෙකුට බරපතළ වැඩ සහිත වසර 03 ක සිර දඬුවමක් පැනවීමට කොළඹ මහාධිකරණ අද (27) නියෝග කළා.

2015 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරමින් සිටියදී අදාළ ආධුනික බන්ධනාගාර නියාමකවරයා මෙම ජාවාමේ නිරතවී ඇති බවටයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ.

ඒ අනුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අදාළ තීන්දුව ලබාදුන්නා.

What's your reaction?

Related Posts

1 of 1,274

Leave A Reply

Your email address will not be published. Required fields are marked *