වැලිගම අහස කළු දුමෙන් වැසෙයි – අරාබි පාසලේ ගින්නක්

වැලිගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික පාසලක් වන අරාබි විද්‍යාලයේ ගින්නක් හටගෙන තිබෙනවා,

මේ වනවිට කළු දුමාරයක් සහිතව ඉහළට නගින දුම් රොටු තුළත් වීඩියෝපට සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.

මේ අකාරයෙන් ගිණි ගැනීමට ලක්වූ පාසල ඉකුත් මාර්තු මාසයේද ගිනි ගැනීමකට ලක්වූ බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,054

Leave A Reply

Your email address will not be published. Required fields are marked *