වැලිමඩ, කැප්පෙටිපොළ පොලිස් ස්ථානය ආසන්නයේ සිදුවූ නාය යෑමක් හේතුවෙන් වැලිමඩ-නුවරඑළිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. මේ වන විට හමුදාව සහ පොලීසිය එක්ව සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටින අතර, මේ දක්වා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.