වැස්සක තරම..

ඇදහැලුණු වර්ෂාපතනයක් සමග තවමත්අනුරාධපුර ගලෙන්බිඳුණුවැව හුරුළු වැව තවමත් වාන්දමමින් පවතිනවා.

හුරුළු වැව බාර වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා සදහන් කලේ මේ වන විට හුරුළුවැවෙන් තත්පරයට ඝන අඩි 260.64 ක ප්‍රමාණයක් වාන් දමන බව ඔහු පැවසුවා.වාන් දමන ජලය යාං ඔයට මුදාහැරෙන බව සදහන් කළා.

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *