විද්‍යා හා තාක්ෂණ ඇමති වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන අතර් සී ක්ලක් මධ්‍යස්ථානයේ සමීක්ෂණ චාරිකාවකට(2025-1-28 වැනිදා) පැමිණියේය. අතර් සී ක්ලාක් අයතනය සෑම අංශයකටම ගොස් එහිදි නිරීක්ෂණය කළේය.

විද්‍ය හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය අබේසේන මහතා මෙසෙද පැවසීය .

ඉදිරියේදී විද්‍යා හා තාක්ෂණය අංශය දියුණු කරන බවත්,
අතර් සි ක්ලාක්’ ආයතන වැනි ආයතනයන්හි තාක්ෂණ හා පර්යේෂණ අංශය දියුණු කරන බවත්,
රාජ්‍ය ආයතනයන්හි බොහෝ පුරප්පාඩු පවතින අතර ඒවා ඉදිරියේදී එම පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
කිසිදු අයුරකින් දේශපාලන පත්වීම් ලබා නොදෙන බව හෙතෙම සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා අතර් සී ක්ලක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න,
හා තාක්ෂණ අමාත්‍යාංශය ලේකම් මොහොමඩ් නවාවි,
ආතර් සී ක්ලාක් ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු කමනි එදිරිවීර මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

What's your reaction?

Related Posts

1 of 570

Leave A Reply

Your email address will not be published. Required fields are marked *