විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇත

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇත.

ඒ අනුව, පෙර පනතේ තිබූ විදුලිබල මණ්ඩලය කොටස් 12කට බෙදා පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහගත කිරීමේ වගන්ති මෙම සංශෝධනවලින් ඉවත් කර තිබේ.

නව සංශෝධන පනත මගින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට බෙදා, එහි 100%ම රජයේ අයිතිය යටතේ තබා ගැනීමට වගන්ති ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම පනත් කෙටුම්පත ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *