විදුලි අවුල

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

ආපදා තත්ත්වයන් යටතේ ඇතැම් ප්‍රදේශවල බෙදාහැරීම් ‍වෝල්ටීයතා විදුලි රැහැන් මාර්ග විශාල ප්‍රමාණයක් මෙන්ම transformer මතට පවා ගස් කඩා වැටී විදුලිය බිඳ වැටී ඇත.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ

What's your reaction?

Related Posts

1 of 1,224

Leave A Reply

Your email address will not be published. Required fields are marked *