විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවකට ඉදිරිපත් වුණා
චීන සංචාරය පිළිබඳව ඔහු මෙහිදී අදහස් දැක්වුවා
ගිවිසුම් පහළොවකට පැමිණීමට හැකි වූ බව මෙහිදී ඔහු කියා සිටියා
සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමත්
තෙල් පිරි පහදුවක් ඇති කිරීමත්
ඇතුළු කාරණා ගණනාවක් මීට ඇතුළත්