විමල් සමග ගම්මං පිලත් fcid එයි

විම්ල් විරවන්ශ අද දින cid හි අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ අය ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන ඇතැම් දේපල ගැන මීට අවුරුදු කිහිපයකට කලින් මම විද්‍යුත් මාධ්‍යයේ කරපු ප්‍රකාශයකට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මට අද එන්න කියලා තිබ්බේ . මම ඒ ප්‍රකාශය පිළිබඳව මගේ පැහැදිලි කිරීම් කරා . නැවත එන්න කියලා දිනයක් දුන්නේ නෑ . නීතිඥ මහත්තයෙක් විදිහට උදේ ගම්මන්පිල මහතා සහභාගි වුණා. ඒ ප්‍රකාශයේ ඇතැම් ලිපි ලේඛන අද දින පොලිසියට භාර දුන්නා .

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *