ඉහළ නඩත්තු වියදමක් සහිත අමාත්‍යාංශ සතු වාහන ලබන මාර්තු මාසයේ වෙන්දේසි කිරීමට සැලසුම් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එමෙන් ම, රාජ්‍ය සේවයේ වියදම් අඩු කිරීම සඳහා රජයේ කාර්යාල සියල්ල රජයේ ගොඩනැඟිලිවලට ගෙන ඒම, භාවිත නොකරන කාර්යාල උපකරණ ඉවත් කිරීම, වසා දැමිය යුතු ආයතන, ඒකාබද්ධ කළ යුතු ආයතන සහ රාජ්‍ය පෞද්ගලික හිමිකාරිත්වයට ලබා දිය යුතු ආයතන හඳුනාගෙන ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේ ය.
අයවැයෙන් වෙන්කළ මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යොදවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කර ඇත.