විරේන් අර්ධ අවසන් පූර්ව වටයට

Hundred international badminton tournament තරගාවලියේ ශ්‍රී ලංකාවේ විරේන් වෙත්තසිංහ අර්ධ අවසන් පූර්ව තරගා සඳහා තේරී පත්වුණා

පිරිමි ඒකල තරඟය සදහා විරෙන්, මැලෙෂියා ඔ⁣නෙගාස් පරදා quarter final සදහා සුදුසුකම් ලබා ගත්තා
වට දෙකට එකක් ලෙසයි ඔහු ජය ගත්තේ
තරගාවලියට රටවල් විසි දෙකක් එක්ව සිටිනවා
විරේන් අද අර්ධ අවසන් පූර්ව තරඟයට මුහුණ දෙනවා

What's your reaction?

Related Posts

1 of 696

Leave A Reply

Your email address will not be published. Required fields are marked *