වීරවිලදී බිහිසුණු අනතුරක්

තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ වීරවිල අදල්ල ප්‍රදේශයේදී ඊයේ (31) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් තවත් බස් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී මාර්ගයෙන් ඉවතට යෑමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ.

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *