වී මිලදී ගන්න මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක්.. – නාමල් කරුණාරත්න

වී සඳහා මේ සතිය ඇතුළත පාලන මිල නියම කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, වී මිලදී ගැනීම සහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක් ද ලැබි ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,062

Leave A Reply

Your email address will not be published. Required fields are marked *