වෛද්‍ය ශාෆිගෙන් මහජන ආරක්ශක අමාත්‍යාංශයට පැමිනිල්ලක්

qජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව ව්‍යාජ කතාවක් ගොතමින් අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින් සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි වෛද්‍යවරයා විසින් අද දින මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් සිදුකරනු ලැබිනි.

පැමිනිල්ල සිදුකිරීමෙන් අනතුරුව මේ පිලිබදවත් ඔහුට සිදුවුන මේ කාරනය පිලිබද හා ඇතැම් මාධ්‍ය වගකීම් විරහිතව හැසිරුන ආකාරය පිළිබඳ ඉතා සංවේදී ආකාරයට අදහස් දක්වනු ලැබිනි

What's your reaction?

Related Posts

1 of 365

Leave A Reply

Your email address will not be published. Required fields are marked *