ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 ක් දක්වා ඉහළට.. -ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති

මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව, මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, ලබන වසරේදී එම ප්‍රමාණය ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බවද, ඔහු ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *