ශ්‍රී ලංකාව බංග්ලාදේශය බාලිකා ටී ටුවෙන්ටි තරගාවලිය සම කර ගනී

ශ්‍රී ලංකාව හා බංගලාදේශීය අතර වයස 19 න් පහළ බාලිකා ්‍රිකට් තරගාවලිය තරග දෙක බැගින් ජයගනිමින් කණ්ඩායම් දෙකම සමශූරියන් උනා.

අවසන් T20 තරගය කොළඹ BRC ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.
මෙහිදී මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 19.5 කදී සියලු දෙනාම දැවී ලකුණු 126ක් ලබා ගත්තා.

ජනාතුල් මව්වා ලකුණු 24යි.
Afeia ashima ලකුණු 21යි.

පන්දු යැවීම රෂ්මිකා සෙව්වන්දි 28/3
චමෝදි ප්‍රබෝදා මුණසිංහ 18/2

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 තුළදී කඩුලු අටක් දැවී ලකුණු එකසිය පහක් පමණයි ලබා ගත්තේ.
ඒ අනුව බංග්ලදේශ කණ්ඩායම ලකුණු විසි එකක ජයක් ලබා ගත්තා
තරඟ හතරකින් සමන්විත තරගාවලියේදී තරග දෙක බැගින් කණ්ඩායම් දෙකම දිනා ගත්තා
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හිරුණි හංසිකා ලකුණු 44යි
මනුදී නානායක්කාර ලකුණු 25යි
පන්දු යැවීම ජනතුල් මව්වා ලකුණු විසිතුනට කඩුලු තුනයි

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *