බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා සහ සාමාජික මහත්ම මහත්මින් පත් කිරීම අද(08) පෙරවරුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් සිදු කෙරුණා.
ඒ බත්තරමුල්ල, සෙත්සිරිපාය අමාත්‍යංශ පරිශ්‍රයේදී යි.
සභාපති – කීර්ති වැලිසරගේ මහතා
සාමාජික – ආචාර්ය සසංක පෙරේරා මහතා
සාමාජික – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා
සාමාජික – නාට්‍යවේදී රුවන්ති ද චිකේරා මහත්මිය
සාමාජික – මහාචාර්ය එස්. මෞණගුරු මහතා