සතුටු සිනා මැඳ හිරු දෙවිඳුන් බැතියෙන් පිදෙන සුබ තෛයිපොංගල් දිනයක් වේවා

පොංගල් බතට අපි ගත්තේ රතු කැකුළු හාල්…

රතු කැකුළු හාල් තිබුණා..
කොළඹ නාගරික ජනතාව පවසනවා..
…………………………………….
තෛපොංගල් සමරමින් කොළඹ නාගරික ජනතාව අද අලුයම් කාලයේ තම නිවාස ඉදිරිපිට චාරිත්‍ර වතාවත් සිදුකළා..

නිවෙස් ඉදිරිපිට අලංකාර කෝලම් රටා දමමින් තයිපොංගල් බත් උයා නිවෙස් ඉදිරිපිට චාරිත්‍ර කළා..

කොළඹ හින්දු කෝවිල් ඉදිරිපිටද ආගමික වතාවත් සිදුකළා..

මෙවර තෛයිපොංගල් වෙනුවෙන් පිළියෙල කරන බත ඉදීමට සහල් වල ගැටලුවක් නොවූ බවද හින්දු ජනතාව පවසනවා..

බොහෝ දෙනා රතු කැකුළු සහල් මේ සඳහා යොදා ගන්නා බවයි කියා සිටියේ..

ඇතැම් අය පැවසුවේ රතු කැකුළු හාල් මිල අධික වී තිබූ බවයි ..

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *