“සමගිය එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්න කෘතියාදි මණ්ඩලයේ අනුමැතිය හිමි වෙයි”

සමග ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම 2025.1.16 හවස පිටකෝට්ටේ සමග ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා”

සවස පහට ආරම්භ වූ රැස්වීම. රාත්‍රී 8 වනතුරු පැවැත්වුණා.සාකච්චාවෙන් අනතුරැව සමග ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

ඉදිරි මැතිවරන සදහා අපි සියලු පක්ෂ සමග සාකච්චා කරනව .එම පක්ෂ සමග සාකච්චා කිරීමට කමිටු පත් කලා.ආණ්ඩුව කිවු දේ සහ කරන දේ අතර විශාල පරතරයක් තියනව.ජනතාවගේ බලාපොරොත්තු බිද වැටිල .
ජනපතිගේ චීන සංචාරය දෙරට අතර සහයෝගිතාවට හොදයි.

මහ ලේඛම් රංජිත් මද්දුම බනිඩාර.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකගතාවයකට ආව එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා පැවැත්වීමට. ඉදිරියේදි සියලුම දෙනා එක්ව තරග කිරීමට සුදානම් වෙන්නේ .

අලියත් ටෙලිපෝනයත් එක්ව එක්ව ගමනක් තමයි ඉදිරියට යන්න ඔනි කියල බිමි මට්ටමෙි දේශපාලනය කියනව.පෝට් සිටිය .චීන සංචාරයේ හොඳයිපෝට් සිටිය ගැන කිවුව කතා දැන් වෙනස් වෙලා.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *