සමගි ජනනබලවේගය එහි කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින්
(01) ගම්පහ දිස්ත්‍රික් පා.ම. ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කලේ
ජනාධිපතිතුමාගේ විදේශ ගමන් ගැන සතුටුවෙන බවද ඒ හරහා සබදකම් තහහුරු වෙන බවද
ගිවිසුම් ගතවීම්වල තොරතුරු දැන ගැනීමට හැකිනම් වටින බවද
Cleean Sri Lanka කියන්නේ මොකද්ද අරමුදල මොකද්ද කියලා දැනගන්න කැමතියි
විදුලිය බිල අඩු කිරීම ගැනද එහි ක්‍රෙඩිට් එක මහ ජනතාවට මිස ආණ්ඩුවට හිමිනොවන බවද
සහල් හිගයක් මේ රටේ තියෙනවා ලබන ජනවාරි වනවිට හාල් මිල වැඩිවෙනවා
එජාපය සහ සමගි ජනබලවේගය අතර එකතුවීමක් ගැනද ඒ සදහා සලකා බැලෙමින් තිබෙන බවද
වරාය බහාලුම් පර්‍යන්තවල තදබදය ගැනද
තෙල් මිල අඩු නොකරන හේතුව ගැනද
ජනාධිපතිතුමාගේ කතාව ගැනද
👉 (02) සමගි වුර්තීය සමිති ප්‍රියන්ත පත්බේරිය අදහස් දක්වමින් # පලාත් සභාවල සිට එදා එපා කියපු හොද නැහැ කියපු සේරම අද හොදයි
ජනාධිපතිතුමා කතා කරන්නේ ජනාධිපති කෙනෙක් විදිහට නෙවෙයි
යනුවෙන් ප්‍රකාස කලා