සමගි ජන බලවේගය කළමනාකාර කමිටුව රැස්වෙයි…

ඉදිරි මැතිවරණ ගැන සාකච්ඡා..

එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් පක්ෂ සන්ධාන ගැනත් සාකච්ඡා.
…………………………………..

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම්.

මන්ත්‍රී නලින් බණ්ඩාර.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූවා…
………………………………….

එක්සත් ජාතික පක්ෂයේ සමග ඉදිරි මැතිවරණ ගැන සාකච්ඡා කරන බවත්..
නායකයන් අතර සාකච්ඡාවක් තවම සිදුවූයේ නැති බවත් කියා සිටියා.

ප්‍රමාණ දේශපාලන සත්වය පිළිබඳවත් මෙහිදී අදහස් දැක්වූවා..

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *