සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් HMSB මැදිවත්ත

අපි මේ රටේ විවිධ ශ්‍රේෂ්ඨ කොටස් නිර්මාණය කරපු අය

මේ ආණ්ඩුව අපි ගෙනාව මේ ආණ්ඩුවේ සියලු ට අපි සහන දුන්න

මේ ආණ්ඩුව ආවට පස්සේ විවිධ පුද්ගලයන් විවිධ බලගේ විවිධ දේවල්මේ ආණ්ඩුව ආණ්ඩුවට එල්ල කලා

මේ ජනතාවාදී පාලනය ගෙන ඒමට එරෙහිව විවිධ සංගම් විරෝධතාව පළ කරා

අපි ඉල්ලීම් දිනාගන්නා අරගල කරද්දි ඒවට විරුද්ධ වෙච්ච අය දැන් අපි ආණ්ඩු කරද්දී විරුද්ධ වෙනවා.

සෞඛ්‍යයට වෙන් කරපු ධනය බාන්ඩාගාරයෙන් කොල්ල කන්න කටයුතු කරපු හැටි අපි දන්නව

එය වළකන්න අපි හිටියා

කවුරුත් නියෝජනය වන පරිදි හොද අයවැයක් ගෙනත් තියෙනවා

උපරිම ආකාරයෙන් සහන ලබා දීලා තියෙනවා වැටුප් වැඩි කරන්න ඕනි අයට වැඩි කරලා තියෙනවා

මෙතෙක් කල් තිබිත්ච සොච්චම් වැටුප ඉහල දාලා තියෙනවා

මූලික වැටුපට පහළොස්දාහක් එල්ලලා තියෙනවා

ලැබෙන වැටුප වැඩිවෙලා තියෙනවා

ආණ්ඩුව එහෙම කරන්නේ ආණ්ඩුවට ලොකු ධනයක් තිබිලා නෙමෙයි

මේ රටේ ධනය නාස්ති කරපු අය තමයි මේ අයවැයෙන් ලබා දීපු එකට එරෙහිව ආණ්ඩුවට එරෙහිව ජනතාව වීදි බස්සන්නේ මෙන්න මේ අය

පහුගිය ආණ්ඩුවෙන් වරප්‍රසාද ගත්ත කල්ලි කණ්ඩායම් තමයි මේ ආණ්ඩුව පෙරලන්න හදන්නෙ

මොවුන් භුක්ති වින්ද වරප්‍රසාද අහිමි වෙලා තියෙනවා

බොරු මතවාද හදලා ඔවුන් විධි බස්වල ආණ්ඩුවට එරෙහිව බොරු මතවාද හදනවා

අපි දන්නවා මාස තුනයි ආන්ඩුවට සියලු බලාපොරොත්තු ඉෂ්ට කරන්න බෑ මාස තුනෙන්

මේ දීපු සහන බලපොරොත්තු උනාට වඩා වැඩ්යි

අපිට මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ආණ්ඩුව කියා මාර්ග සම්බන්ධයෙන් අපිට කිසිම අවිශ්වාසයක් නෑ

ඉදිරි අයවැය වලදී ජනතාවට රාජ්‍ය සේවකයන්ට විශේෂයෙන්ම හෙද නිලධාරීන්ට සහන දෙන්න කටයුතු කරනවා. ඒක අපි කියන්න දෙයක් නෑ. ආණ්ඩුව ඒක අනිවාර්යයෙන්ම ඒ කටයුත්ත ඉෂ්ට කරන බව අපිටවිශ්වාසයි

මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු කියන්නේ දුක් විඳපු ජනතාව අතරේ අතර විවිධ ක්ෂේත්‍ර වලින් ආපු කට්ටියක්

මේ ආණ්ඩුවේ ඉදිරිපත් කරපු අයවැය පළවෙනි අයවැයවත් අවසාන අයවැයවත් නෙවෙයි

මේක දූෂිතයන්ට මරු පහරක්

ඔවුන් ගන්න කිසිදු වෘත්තිය සමිති ව්‍යාපාරයකට සුවිශාල පිරිසක් මේකට සම්බන්ධ වෙන්නෙ නෑ

හෙද සේවාවේ 46000 ක් ඉන්නවා ඉන් සොච්චමක් එන්නෙ නෑ ක්‍රියාමාර්ගයට.

What's your reaction?

Related Posts

1 of 577

Leave A Reply

Your email address will not be published. Required fields are marked *