සර්වජන බලය මූලස්ථානයට සම්මුඛ පරීක්ෂණයට විශාල පිරිසක්..
……………………………..
සජිත් ගේ විපක්ෂය විහිළුවක්..
අපිට සජිත් ගේ විපක්ෂයේ සමග සටනක් නෑ..
වැලිතලාවට යට කළ රනිල්ගේ බටලන්ද පරීක්ෂණත් ආණ්ඩුව එළියට ගන්න ඕනේ..
දිලිත් ජයවීර මාධ්‍යයට පවසයි..
……………………………………..
සර්වජන බලය පළාත් පාලන මැතිවරණ සඳහා අද සම්මුඛ පරීක්ෂණ ආරම්භ කළා..
පක්ෂ මූලස්ථානයේ පැවැති සම්මුඛ පරීක්‍ෂණවලට විශාල පිරිසක් එක්වුණා..
අද සිත දිවයින පුරා දින පහක් මෙම සම්මුඛ පරීක්ෂණ පවත්වන බවත් සුදුසුකම් ඇති දක්ෂ හොඳ කණ්ඩායමක් ආයතන සියල්ලම වෙනුවෙන් ඉදිරිපත් කරන බවත් මෙහිදී පක්ෂ නායකයින් කියා සිටියා..
හිටපු පළාත් පාලන නියෝජිතයන් සෑහෙන පිරිසක් මෙවර සර්වජන බලයෙන් එකතු වී සිටින බවත්..
විමසා එකෙන් රැසක් ද මෙවර සහභාගී වී ඇති බවත් දිලිත් ජයවීර මහතා කියා සිටියා..
වර්තමානයේදී කිසිම අභියෝගයක් නැතුව පළාත් පාලන ආයතන රැසක් වෙනුවෙන් හොඳ කණ්ඩායම් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට මෙහිදී කියා සිටියා..
හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ..
විශේෂඥ වෛද්‍ය චන්න ජයසුමන යන මහත්වරුද මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූවා..